අමාරුවෙන් හදාගෙන
ලේසියෙන් නැතිකරගන්න
මිලක් කියන්න බැරි
මිලක් දෙන්න බැරි
මිනිස්සු හැමදාමත් හොයන
අහම්බෙන් හම්බවෙන
රඟපාන මිනිස්සු
රඟපාන්න කැමතිම කොටස
අපිත් හොඳට අහුවෙන කොටස
- විශ්වාසය -
(උපුටා ගැනීම - 1000 TALKS )
ලේසියෙන් නැතිකරගන්න
මිලක් කියන්න බැරි
මිලක් දෙන්න බැරි
මිනිස්සු හැමදාමත් හොයන
අහම්බෙන් හම්බවෙන
රඟපාන මිනිස්සු
රඟපාන්න කැමතිම කොටස
අපිත් හොඳට අහුවෙන කොටස
- විශ්වාසය -
(උපුටා ගැනීම - 1000 TALKS )
No comments:
Post a Comment