Thursday, March 29, 2018



















සමහර මල්
හරිම ලස්සනයි
හැබැයි සුවඳ බැලුවම
කිසිම සුවඳක් නෑ......

තවත් සමහර මල්
කිසිම ලස්සනක් නෑ
හැබැයි පිපුණම
හරිම සුවඳයි......

ඒ අතරින්
කලාතුරකින්..
ලස්සනයි, සුවඳයි,
දෙකම තියෙන
මලුත් නැතුවම නෙවෙයි......

එහෙම මලක් හම්බවෙන්නත්
අපි ගොඩක් පිං කරල තියෙන්න ඕන......!

- T H I R D E Y E -
By Dulaj Dhananjaya

No comments:

Post a Comment